Srilanka daily NawsThis is a featured page




Sri Lanka News Update

Sri Lankans Will Never Forget This



lmamï lE m%xY fldá ysf¾

m%xYfha fou<jeishkaf.ka lmamï lE m%xY fldá kdhl kvrdcd uÈkaorka we;=¨ úistlafofkla m%xY wêlrKhla u.ska isrf.g hjkq ,enQy' jir y;l isrovqjula kshujQ uÈkaorka hQfrda mkia ,laIhla ^remsh,a 840000000&lmamï lE njg fpdaokd ,nd isáfhah' m%xYfha fou< jeishka ye;a;emkaodyla muK isá;shs jd¾;dfõ' lmamïlE uqo,a fldá ixúOdkhg hjd we;ehs m%xYwêlrKfha§ lsheúK.

දිවයිනේ ම අතිදක්ෂයෝ මෙන්න!
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ අංශ 4න් පළමු ස්ථාන හිමි කරගෙන ඇත්තේ, දකුණ සහ බස්නාහිර පළාත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ය. ඉන් කලා සහ වාණිජ විෂය ධාරා ඔස්සේ දකුණු පළාතේ ශිෂ්‍යයින් දෙදෙනෙක් ද විද්‍යා සහ ගණිත අංශ ඔස්සේ බස්නාහිර පළාත් අපේක්ෂකයින් දෙදෙනෙක් ද පළමු ස්ථාන හිමි කරගෙන සිටිති.පළමු ස්ථාන හිමි කරගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම් පහත දැක්වේ.කලා අංශය - පසිදු නාමල් ජයවර්ධන(මාතර රාහුල විද්‍යාලය) - කඩඉම් ලකුණු 2.5705
වාණිජ අංශය - පසන් මලින්ද කැටපෙආරච්චි(ගාල්ල මහින්ද විද්‍යාලය) - කඩඉම් ලකුණු 2.8354
ගණිත අංශය - රන්දිනු සමරසේකර(කොළඹ ආනන්ද විද්‍යාලය) - කඩඉම් ලකුණු 3.3439
විද්‍යා අංශය - එම්.ශිවපාතසුන්දරම්(වැල්ලවත්ත හින්දු බාලිකා විද්‍යාලය) - කඩඉම් ලකුණු 2.9388

විජිත හේරත් වීරවංශගේ රෙදි ගලවයි
එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් පසුගිය දා විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයකට ජනතා විමුක්ති පෙරමුණ අද ප්‍රතිචාර දැක්වීය. වීරවංශ මහතා පවසා තිබුණේ, රනිල් වික්‍රමසිංහ මහතා මෝහිණී බවත්, පොදු අපේක්ෂකයා ඇගේ ළමයා බවත් ය.පොදු අපේක්ෂකයා නමැති දරුවා සෝමවංශ අමරසිංහ මහතා අතට දීමට වික්‍රමසිංහ මහතා උත්සහ දරන බව ද ඔහු ප්‍රකාශ කර තිබිණි.අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊට ප්‍රතිචාර දක්වමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසුවේ, ඇදුම් නැතිව හෙළුවෙන් සිටින පුද්ගලයින් අනෙක් අයගේ දරුවන් සහ ඇදුම් ගැන කතා කරන බව ය.එම පුද්ගලයා‍ රෙදි නැතිව හෙළුවෙන් ඉද ආණ්ඩුවේ රෙදි හෝදන බව රට ම දන්නා බව ද ඔහු පෙන්වා දුන්නේ ය.


හැංගි හැංගි වෙස් බැඳීම


“හැංගි හැංගි වෙස් බැන්දත් නටන්න වෙන්නේ එළිමහනේය” කියා කියමනක් තිබේ. මේ කියමනේ වචනයක් අකුරක් ඇලපිල්ලක් ඉස්පිල්ලක් මතු නොව නැවතීමේ ලකුණක් පාසාම ඇත්තේ සදය උපහාසයයි. අපේ පැරැන්නන් කී උපහාස කතා වඩාත් ගැළපෙන්නේ අදටය. ඡන්දයක් පිළිබඳ උණුසුමක් කූටප්‍රාප්තියට සේන්දු වී ඇත. ජනාධිපතිවරණය සහ මහමැතිවරණය, කතිරය ඉදිරියේ තවමත් දෝලනය වෙමින් පවතී. එහෙත් හෙට අනිද්දාම ඒ දෝලනය නවතිනු ඇත. හැංගි හැංගි වෙස් බඳින්නේ ඒ වනතෙක් පමණි. ඊට පසු බැඳගත් වෙස් පිටින් කරළියට විත් අඩව් අල්ලන්නට පටන් ගත යුතුය. “යකා හිතපු තරම් කළු නැත” කියා සිතුණොත් තොවිලය එතැනින්ම ඉවරයඑක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා අවුරුදු හතරක සිටම කරළියෙහි සක්මන් කරමින් සිටී. ඒ නිසා ඒ අපේක්ෂකයාට කරළිය අමුතු තැනක් නොවේ. හතර මායිම හොඳින් පුරුදුය. “නටන්න බැරි පොළව ඇදයි” කියා කියන්නට සිදුවන්නේ ද නැත. හැංගි හැංගි වෙස් බැඳගෙන පැමිණි යක්ෂ ප්‍රේතයන් පමණක් නොව කුම්භාණ්ඩයන් ද මේ අපේක්ෂකයාට හොඳින් පුරුදුය. දේශීය යක්ෂයන් පමණක් නොව වෙස්බැඳගෙන පැමිණි විදේශීය කුම්භාණ්ඩයන්ට ද දුම්මල ගසා සත් මුහුදෙන් ඔබ්බටම පලවා හරින්නට තරම් ශක්තියක් තිබිණි. දැන් මේ සන්ධාන අපේක්ෂකයා බලා සිටින්නේ හැංගි හැංගි තවමත් වෙස් බඳින විපක්ෂයේ පොදු අපේක්ෂකයා කරළියට එනතෙක්ය. මොනවා වුණත් ඡන්දය මෙන්ම ඡන්ද උණුසුම ද හොඳ දෙයකි. ඇල්මැරුණු ඡන්දයකින් වැඩක් නැත. කිසි ගතියක් නැත. මහේල ජයවර්ධන ඉන්දියාවට පහර දුන්නාක් වැනි ය. මහසෙන් රජතුමා පසුව මින්නේරි දෙවියන් බවට පත්විය. ඒ මිනිසුන් වෙනුවෙන් ඉටුකළ මෙහෙවර නිසා ය. තමන් වෙනුවෙන් වැඩ කළ නරපතීන්ට දේවත්වය ආදේශ කරන්නට මිනිස්සු මැළි නොවූහ. දෙස් විදෙස් අභියෝග පෙළකට මුහුණදෙමින් ඒ අභියෝග සියල්ල ජයගනිමින් ඉන්ද්‍රඛීලයක් සේ නොව දුටුගැමුණු සේ, කීර්ති විජේබාහු සේ, වළගම්බා සේ, නොසැලී සිටි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එනම් සන්ධාන ජනාධිපති අපේක්ෂකයා දෙස ද ශ්‍රී ලාංකේය ජනතාව බලන්නේ ඒ ආකල්පයෙනි. බොහෝ දෙනාගේ සහයෝගය ද සමස්ත ජනතාවගේ ආශිර්වාදය ද ඇතිව ත්‍රස්තවාදය නිමා කිරීමේ සටනට සේනාධිනායකත්වය දෙන අතරතුරම ඊට සමගාමීව සංවර්ධන සංග්‍රාමය ද ආරම්භ කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් වූ මහා පුරුෂයා දෙස ද ජනතාව බලන්නේ පැරැණි නරපතීන් දෙස බැලූ ආකල්පයෙන්මය. එවැනි මහා පුරුෂයකු සමඟ සටනක් නැතත් ඡන්දයක් පැවැත්විය යුතුය. ඡන්ද යනු පුරවැසියන් සතු ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකමකි. ඡන්දවලට ඉදිරිපත්වීමට ද ඕනෑම කෙනෙකුට අයිතියක් තිබේ. එයද ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකමකි. එහෙත් මෙවර ඡන්දයේ දැනට පෙනෙන්නට තිබෙන එක් දුක්බර ආරංචියක් තිබේ. එනම් එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයකු පිළිබඳ කතාවක් නැත. හැම ඡන්දයකදී ම ඡන්ද පත්‍රිකාවේ විරාජමානව සිටි අලියා මෙවර පෙරහරට කැඳවා නොගෙන ගස් බැඳ තිබෙනවාවත්ද?. ඒ තරමට ම දුර්වල වී ඇතුවාවත්ද? ජ.වි.පෙ. ගැන “කතාකරලා වැඩක් නැත.” “මවුබිම නැත්නම් මරණය” යන සටන් පාඨයේ සිට ඔවුන් පල්ලම් බැස ඇති ආකාරය ඇත්තටම දුක හිතෙන තරම් ය. ඒ මොනවා වුණත් ඡන්ද පැවැත්වීම හොඳය. පවත්වන්නේ කුමන ඡන්දයදැයි හෙට අනිද්දා ම දැනගැනීමට හැකිවනු ඇත. ජනතාව බුද්ධිමත් ම තීරණය ලබා දෙන්නේ මේ ඡන්දයේදී ය. එය මේ රටේ මෙතෙක් පැවැති ස්ථාවර ම පාලනය සනිටුහන් කරන ඡන්දයක් වනු නියතය. එය දීර්ඝකාලීන සංවර්ධන ක්‍රියාවලියකට අනුමැතිය දෙන ඡන්දයක් වනු නියතය. එය සුබ අනාගතයකට යන ගමනක ඉඳිකඩුල්ලක් පනින ඡන්දයක් වනු ඇත. සුබ අනාගතයක්!
s


11.02.2009
Please pass this message to all your relatives and friends in Sri Lanka.

Gas Attack in Colombo VERY SOOOOONNNNNNN......
Dear All _TO BE ALERT .

According to latest Intelligence reports, the LTTE has decided to attack both military and civilian targets in the South to disrupt civilian life as much as possible. MI (Military Intelligence)warns of an LTTE plan to attack several major cities simultaneously, including Colombo and cause widespread panic and fear among civilians.

Borella

Nugegoda

Pettah

Kottawa

Homagama

Maharagama

Buses and Railway

Kandy-bus stand and railway station

Gampola

The WTC twin towers,

Colombo

harbour and

the city of Kandy

are said to be among primary targets of the LTTE. According to MI, LTTE intelligence cadres 'disguised as beggars', differently-abled people and sales representatives have already been

deployed to gather intelligence on these targets...

Send this to all your relatives & friends in Sri Lanka and inform them to be alert.

Miss.Nadira.Gunatilleke

Staff.Journalist

Daily.News(www.dailynews.lk

Gas Attack in Colombo VERY SOOOOONNNNNNN.......

It's always beyond our comprehension, it's unimaginable sometimes. But it always happened making us helpless and ashamed. Our defenses denied thatLTTE had aircrafts. Proclaimed to shoot them down the moment they are airborne. Blamed people like Iqbal Athas as traitors for reporting it. But now it has become a fact.The LTTEmanaged to invade our airspace six times and escape without a scratch.

Recently, media reported that LTTE is planning to use chemical weapons. Our defenses denied it bluntly. Weeks after that, they attacked our army using chemical weapons. Well itwassaid to be anon lethal version ofCS gas. But this news is startling. It's reported that some of our soldiers became ill after that.

What if LTTE use these weapons on civilians? CS gas in a fully packed bus could be lethal enough to kill many innocent people. Or they could even use a lethal gas like Chlorine like in Japan.This will only have aminor effect on our army if they use gas in open areas. Chemical weapons are much moresuccessful only if they are deployed in large amounts in confined areas, possibly from air. But there is a possibility of LTTE using chemical weapons on civilians. Government should take necessary steps in advising the public of ways to survive a gas attack.

Let's not wait to close the gate after the horse has run away. These are some ways to survive Mustard or Chlorine attack.

Chlorine Gas

1.Yellow,green gas with the strong smell of bleach might be chlorine
2.Move quickly into an area with clean air
3.Try to hold your breath until you move away.
3. Don't stay indoors
4. Move to higher ground ( chlorine is denser than air)
5. Pee on a cloth and hold it to your nose (urine crystallizes chlorine, this could be very useful for our army).
6. Remove cloths which touched the gas.
7. Do not vomit.
8. Wash your body thoroughly.
9. Stay calm, panicking may increase the amount of gas that you inhale
10. Don't try to cover your kids faces first.Try to cover your nose first
then you can help the kids

Mustard Gas

1. Burning or itching on the skin ora smell ofonions is a sign of musted gas.
2.Move to higher ground
3.Cover your skin to avoid burning
4. Do not vomit. Drink milk
5. Wash your body thoroughly.

If you have any other information please add-on. Can anyone translate this into sinhala and tamil postin a blog, or circulate among people? It Could be useful. Let's not wait until the government does it -they are always late.
----

Dear All,

Please take all possible preventive measures in the interest of security in your work places, homes, markets, schools, banks, vehicles, trains, bus stops, temples, churches or where ever you move out. It may be on the road during your day to day business in the future, because information has been received that avery serious calamity is being planned by the LTTE to cause chaosin the south& central regionsin the coming period..

Take care of your children more than atany other times and educate all inmates of homes, offices,schools or elsewhere.

Special attention has to be taken for those in the security services and their homes etc.

Please educate all your friends and relationsabout this, in order that they maytake adequate care to avoid masspanic & lossof human lives and also damage totheir properties.

If any suspicious person, even a beggar, is noticed by you, take steps quickly to inform security authorities and the people around.

See mail below for your interest.

With best regards

Caesar Ranaweera,


Contingent Commander for Sri Lanka ,
Team Leader/ Internal Evaluation Unit,
Police Commissioner's Office,
United Nations Mission in Timor Leste
Caicoli, Obrigado,
Dili,
Tel:+670-3312210 Ext. 4606
Mobile :+ 670-7319012
Via Australia +61(8)89463900 Ext.4607
Via NY+212-9630099 Ext 4607
ranaweerac@un.org
decaesar49@hotmail.com


Massive fire at Lucky Plaza18.12.2008

A massive fire broke out at Lucky Plaza, Colpetty. The fire brigade is currently at the scene. The fire had started on the second floor and no injuries had been reported so far, Police Spokesman confirmed

18.11.2008.

“මීගමු පැරිස්” සංවිධානයෙන් යුද හමුදාවට වෛද්‍ය උපකරණ

පැරීසියේ වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් සැදුම් ලත් “මීගමු පැරිස්” නම් සංවිධාන‍ය විසින් පරිත්‍යග කරනු ලැබූ වෛද්‍ය උපකරණ තොගයක් යුද හමුදා රෝහල වෙත භාර දීමේ උත්සවයක් අද (නොවැ 11) පෙරවරුවේ දී ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. නිපුනතා සංවර්ධන අමාත්‍ය දයාශ්‍රීත තිසේරා සහ ගුවන් සේවා අමාත්‍ය සරත් ගුණරත්න යන අමාත්‍යවරුන් පැරීසියේ සිදු කළ සංචාරයක දී “මීගමු පැරිස්” සංවිධානයේ සාමාජිකයන් විසින් මෙම පරිත්‍යාගය ලබා දී ඇත. යුද හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල්, මේජර් ජෙනරාල් ඒ. බී. අළුවිහාරේ මහතා පරිත්‍යාග නිල වශයෙන් භාර ගැනීම සිදු කරන ලදී. යුද හමුදා රෝහලේ අණදෙන නිළධාරී කර්නල් කේ. සී. සුමනපාල මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
paris negambo


03.11.2008.කොටින්ගේ ඝාතන - ඡායාරූප ප්‍රදර්ශනය ප්‍රංශයේ දී..

විදෙස් රටවලදී ප්‍රදර්ශනය කරනු ලබන එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය සිදු කරන ලද අමානුෂික ඝාතන හා වෙනත් මානව සංහාර පිළිබඳ ඡායාරූප ප්‍රදර්ශනයේ තුන්වැනි පියවර (04) සහ (05) ප්‍රංශයේ දී පැවැත්වෙන බව වාර්තා වේ.
ජනාධිපති මාධ්‍ය අංශය, විදේශ කටයුතු අමාත්‍යාංශය හා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක් ව මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරේ.
06.10.2008
Bomb blast in Sri Lanka kills Maj. General Janaka Perera


>d;lhd wd yeá
weiska ÿgqfjla lshhs

ZZ/iaúu wjikaù lejqï lsßn;a lEug iqodkï jqKd' fldg l,siula we|.;a mqoa.,hl= fõ.fhka we;=<g Èõjd' cdkl fmf¾rd uy;d isá ;ek§ lñih fome;a;g brd hula ;o l<d' túg f,dl= msmsreula weiqKd'cdkl uy;a;hs ;j whhs lE,s j,g leã jegqKdzZ hehs wkqrdOmqr me/Ks k.rfha tlai;a cd;sl mlaI ld¾hd,h ìfï§ fndaïnh msmsÍ .sh yeá flda,snekao jej fufyduâ iqnhs§ka uy;d mejeish
A large bomb explosion took place little while ago in the vicinity of the Anuradhapura bus stand has killed several people including the United National Party Provincial Council Member, Maj. Genenarl Janaka Perera.
According to Military spokesperson, Brigadier Udaya Nanayakkara Maj. Genenarl Janaka Perera and twenty other UNP members were present at the location when the explosion took place. All injured are admitted to the Anuradhapura Hospital
16.09.2008.bus bomb targeting civilians.
fld<U fyd¾gka fmfofia nihl msmsÍula iu. lsf,dañg¾hla muK ÿßka msysá f.dvke.s,sj, cfk,a fodrj,a fy,a¨ï lefõh'

September 16, 2008, A passenger bus was devastated in a bomb explosion inside it at Horton roundabout in Colombo 07 around 1.45 (16). The bus belonged to Mattakkuliya depot was plying on number 155 Moratuwa - Mattakkuliya route.
However, the number of injured passengers was as low as four since they were evacuated in advance to the explosion. Three of the injured were suffering from shock whilst only one person sustained minor injuries, said the Director of National hospital Hector Weerasinghe.
fld<U .S%kamd;a jg rjqfï§ 16 nia fndaïnhla mqmqrd .sfhah' mqmqrd .sh fndaïnfhka iqka nqka njg m;a jQ nia r:fhka fndaïnfha wê n,e;s nj f;areï .; yels h' cd;sfha jdikdjg lsisÿ Ôú; ydkshla lsÍug fndaïnh wiu;a úh' ta iïnkaOfhka uq¿ uy;a cd;sfha u m%Kduh ysñ úh hq;af;a nia r:fha ßhÿre uy;dg yd fldkafodia;r uy;dg h'

11.09.2008Blast on rail track in Mt. Lavinia
Srilanka daily Naws - sampathlanka network
10 rd;%Sfha 7'45 g muK .d,alsiai fiarï mdr fl<jr ÿïßh ud¾.fha is,anr fldg folla w;r fndaïnhla msmsÍ .sh w;r Ôú; fyda foam, ydkshla isÿù ke;s nj .,alsiai fmd,sish lshhs'
Mount Lavinia: Police and Security Forces launched a massive search operation after a bomb explosion on the coastal rail track near De Saram Road, Mount Lavinia yesterday evening. No injuries or damage to property was reported. The police began to question those who were in the vicinity soon after the explosion, According to Mount Lavinia SSP Hemantha Adhikari, over 200 g of C4 explosives have been used for the bomb. One track was slightly damaged. The train service was stopped from Dehiwala Railway Station temporarily last night.
Squadron Leader Sanjaya Adhikari describes how the LTTE airplane was shot down

Squadron Leader Sanjaya Adhikari describes how the LTTE airplane was shot down
A LTTE light aircraft was displayed in the radar screen of the flight control room around 3.26 AM . (09) said Squadron Leader Sanjaya Adhikari who was in the control room when the operation to shoot down the Tiger plane was underway.
Addressing the press briefing held in the Media Center for National Security (MCNS), he described the series of incidents until the aeroplane was shot down. The aircraft seen towards the right of the radar screen was flying towards Vavuniya. Second plane was seen around 3.31 AM. It was also heading towards Vavuniya. The air defense system was already activated and fighter jets left from Katunayaka to attack the LTTE aircrafts.
The target of the LTTE aircrafts was the radar system in Vavuniya. But the aircrafts were unable to achieve the target thanks to the air defense system. They had to drop the bombs in the camp area and to flee.Fighter jets chased the aircrafts and attacked one with missile and it crashed into the jungle south of Mullaithivu around 3.55 AM.
In response to the queries made by the journalists, it was said that the airplane crashed in LTTE-held territory and eavesdropping to their communication verified the fact was correct


09.09.2008.



Prabhakaran`s family flee to South Africa?
Sources close to the LTTE say that LTTE supremo Velupillai Prabhakaran`s wife Mathivathani and two of their children have fled to South Africa using the sea route. The couple`s eldest daughter Dwaraka and the youngest son are said to have joined their mother in the voyage. Their eldest son Charles Anthony is said to have stayed back in the Wanni to help their father in military operational matters.
It is also learnt that Prabhakran has resisted sending the family to a European country as he did in 1987 during Indian Peace Keeping Force (IPKF) operations against the LTTE. He is said to be concerned that they may fall foul to the authorities due to undue publicity.
In 1987 Pirabakaran sent his wife and three children to Sweden and they remained there until the IPKF left the island
08.09.2008.. 10 injured in Colombo blast....

A minor explosion in Colombo injured nine people this evening (Sept. 08th), police and hospital sources said. The victims, all men and two in critical condition, are receiving treatment at Colombo National Hospital, said its director Dr. Hector Weerasinghe.
SSP of the area Premalal Ranagala said the blast at Gas Works Street, Pettah around 9.30 pm appeared to have been caused by a hand grenade.
Three vehicles have been damaged and windows shattered in nearby shops following the explosion.
The area has been cordoned off and a search is presently underway.
fld<U .Eiamy ykaÈfha ldrhl msgqmi fndaïnhla msmsÍfuka oi fokl= ;=jd, ,nd fld<U cd;sl frday,g we;=<;a l< nj fmd,sish lshhs' 08 rd;%S 9'40g muK fuu fndaïnh msmsÍ .sfhah' ;=jd, ,enQjka w;ßka fofokl=f.a ;;a;ajh nrm;< nj cd;sl frdayf,a wOHlaI ffjoH fylag¾ ùrisxy uy;d lSh' r:jdyk ;=klg o w,Nydks isÿj ;sfí'

30.08.2008.Bomb Blast Colombo


'fld<U msgfldgqj › fndaêrdc fndaêh wi, wem,a lr;a;hla <Õ 30 oyj,a 12'25g muK fndaïnhla msmsÍfuka 35 fokl= ;=jd, ,nd frday,a .; lr we;ehs fmd,sish lshhs
l=vd <uhs 2 fokl= o ldka;djka 4 fokl= o we;=¿ 47 fokl= msgfldgqfõ fndaïn msmsÍfïka iq¿ yd uOHu m%udKfha ;=jd, ,nd we;ehs cd;sl frdayf,a wOHlaIl fylag¾ úrisxy uy;d mjihs' nrm;, ;=jd, ,enQ wh ke;s nj;a fndafyd fokd iq¿ ie;alï lrk nj;a Tyq mjihs


22.08.2008.
DNA tests will be needed to identify many of the 153 people killed in Wednesday's plane disaster at Madrid airport, the Spanish government says.


See details of the crash site
Two babies and 20 children were on board the flight, which was heading from Madrid to Las Palmas in the Canary Islands, according to Spanair, which released the official passenger manifest. Three children survived the crash. Nineteen foreigners from at least 11 countries were on the plane, the Spanish government said. The countries include Germany, France, Sweden, Mauritania, Turkey, Brazil, Indonesia, Bulgaria, Italy, Colombia and Gambia.
11.07.2008 Ltte bus attack Buttala ,katharagama road

බුත්තල - කතරගම මාර්ගයේ දී බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ 16 දෙනෙක් හම්බන්තොට රෝහලේ තව දුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. බරපතල තත්වයේ පසු වූ අයකු මාතර රෝහලට මාරු කර යවා තිබේ. දෙදෙනෙකු හදිසි ශල්‍යකර්මවලට භාජනය කර තිබේ. මේ අතර මෙම සිද්ධියෙන් සුළු තුවාල ලැබූ සිව් දෙනෙක් මේ වන විට කතරගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මෙම සිද්ධියෙන් සිව් දෙනෙක් මියගොස් 26 දෙනෙක් තුවාල ලැබූහ. මියගිය 12 හැවිරිදි පිරිමි ළමයා මෙතෙක් හඳුනාගෙන නොමැති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ අතර බුත්තල - කතරගම ප්‍රදේශයේ මේ වන විටත් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක බව ආරක්ෂක අංශ පවසයි
01.07.2008.
Lanka leader's helicopter shot at A helicopter that had just flown the Sri Lankan president to a ceremony and left him there was hit by gunfire soon after taking off again. A statement from the army said the aircraft had to make an emergency landing, and was found to have a bullet-hole in one of its fuel tanks
.ltte atteck

19.06.2008
Anarkali threatened by Duminda
Western Provincial Council member Duminda Silva
Western Provincial Council member Duminda Silva
anarkali akarsha
THE Common touch: A defiant former Miss Sri Lanka, Anarkali Akarsha smiles and waves at the cameras after making an entry at Kollupitiya Police Station,.....
anarkali akarsha(a)
film actress and singer Anarkali Akarsha

Renowned film actress and singer Anarkali Akarsha yesterday accused ruling party western provincial councillor Duminda Silva of threatening to kill her and her mother if she refused to marry him.



18.06.2008.........

ඉතාලි පොලීසිය සැකකටයුතු කොටි ත්‍රස්තවාදීන් 33 දෙනෙක් අත්අඩංගුවට ගනියි. රෝමය,මිලාන්, නේපල්ස්,බොලොග්නා ඇතුලු නගර දහයක දී මෙම කොටි ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් එකතු කොට කොටි ත්‍රස්තවාදීන්ට ලබාදෙන බවට සැක කෙරේ.

Police arrest 33 suspected Tamil Tigers in cities across Italy
Police say they have arrested 33 suspected members of Sri Lanka`s Tamil Tiger rebel group in pre-dawn raids across Italy.
Police in Naples said Wednesday that the suspects were picked up in cities including Rome, Genoa, Bologna, Naples
16.06.2008

12 Police personnel killed, over 20 injured in LTTE suicide attack -

Vavuniya [2nd Lead]

12 police personnel including 3 WPCs (Woman Police Constable) were killed and over 20 others have suffered injuries when a mortar bike ridding LTTE suicide cadre blew himself in front of the SSP (Senior Superintendent of Police) office complex in Vavuniya this morning, June 16. According to the initial reports received from Vavuniya, the explosion has occurred around 7.10 a.m., targeting the Police personnel leaving the SSP office for their duties. A total of 23 people were admitted to the general hospital at Vavuniya, including 19 Police personnel and 4 civilians, the Vavuniya hospital sources said speaking to our defence correspondent. A school girl is also among the victims who suffered injuries, hospital sources further said
06.06.2008 Kandy Bomb Blast

මහනුවර, පොල්ගොල්ල විවෘත විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිදු වූ බස් රථ බෝම්බ පිපිරීමෙන් පුද්ගලයකු මියගොස් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසයි. අද පස්වරු 3.50 ට පමණ මෙම පිපිරීම සිදුව තිබේ. උදය නානායක්කාර මහතා පවසන්නේ මෙම බෝම්බ සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගත් බවයි.වත්තේගම සිට මහනුවර බලා ධාවනය වූ බස් රථයක් මෙසේ අනතුරට ලක්ව තිබේ
06.06.2008. Moratuwa , Katubedde Bomber Blast

මොරටුව කටුබැද්ද ශෛලබිම්බාරාම විහාරස්ථානය ඉදිරිපිට දී පෞද්ගලික බස්රථයක් ඉලක්ක කරගනිමින් එල්ල කළ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයත් සමග ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි. අද උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි කටුබැද්ද සහ දන්දෙනිය ප්‍රදේශ වලට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය පනවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පවසයි. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර මහතා පවසන්නේ බස් රථය ඉලක්ක කර ගනිමින් එල්ල කර ඇත්තේ ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයක් බවයි. සිද්ධිය පිළිබඳව මේ වන විටත් රස පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ඒ මහතා පවසයි. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 21 දක්වා ඉහල ගොස් තිබේ. මියගිය අය අතර පිරිමි පුද්ගලයන් 14 දෙනෙක් සහ කාන්තාවන් 7 දෙනෙක් සිටින බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විල්ප්‍රඩ් කුමාරසිරි මහතා පවසයි.සිද්ධියෙන් 50 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා තිබේ. තුවාල ලැබුවන් මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂවරයා පවසයි. සිද්ධියෙන් බරපතල තත්වයේ පසුවූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා පවසයි.
04.06.2008 Bomb Blast in Wellawatta

Eurolanka hot newsEurolanka hot news
Eurolanka hot newsEurolanka hot news
Eurolanka hot news
mdkÿr isg fldgqj olajd Odjkh jQ ÿïßh b,lal lrf.k je,a,j;af;a§ wo Wfoa fndaunhla mqmqrejd ÈjQ nj lshk ;reKhl= ielmsg m%Yak lsÍu i|yd w;a wvx.=jg .;a nj fmd,sish lshhs' lsf,da tlyudrla muK jk fndaïnh f¾,a mdrg oud ÿjoa§ ñksiqka ¨yqne| hoa§ ÿria: md,lh úisler oeuQ mqoa.,hd fudyqoehs fidhd n,k njo fmd,sish mjih
s
දෙහිවල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රංජිත් ගුණසේකර මහතා පවසයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. අද පෙරවරු 7.15 ට පමණ දෙහිවල වාසල පාර ආසන්නයේ දුම්රිය මාර්ගයේ සිදු වූ බෝම්බ පිපිරීමෙන් සුළු තුවාල ලැබූ 18 දෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මේ අතර මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතුවල සුළු ප්‍රමාදයක් ඇතිවීමට ඉඩ ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. අද පෙරවරුවේ සිදු වූ මෙම බෝම්බ ප්‍රහාරය මගී දුම්රියක් ඉලක්ක කර එල්ල කිරීමට සුදානම් කර තිබූ බවට සැක කළ හැකි බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි. බෝම්බය පිපිරීමෙන් දුම්රිය මාර්ගයට සුළු හානියක් පමණක් සිදු ව තිබේ. සිද්ධිය පිළිබඳව පරීක්ෂණ අවසන් වූ වහා දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පවසයි
26.05.2008 Dehiwala Bomber Blast at 16.30

දෙහිවල මගී දුම්රියක සිදුවූ බෝම්බ පිපිරීමන් පුද්ගලයන් 07 දෙනෙක් මියයති. සිද්ධියෙන් පුද්ගලයන් 70 කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. බරපතල ලෙස තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බව කළුබෝවිල ශීක්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද ධම්මික හේරත් මහතා පවසයි. මියගිය අය අතර කාන්තාවන් සිව් දෙනෙක් සිටිති. අද පස්වරු 4.25 ට පමණ මරදානේ සිට පානදුර දක්වා ගමන් කළ කාර්යාල දුම්රියේ මෙම පිපිරීම සිදුව තිබේ. දෙහිවල දුම්රිය ස්ථානයෙන් පිටත් වීමට සුදානම් වූ අවස්ථාවේ දී පිපිරීම සිදු විය. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ ආරක්ෂක හමුදාව ඒකාබද්ධව විශේෂ පරීක්ෂණයක් පවත්වය

LTTE in disarray after its armed wing leader's deth 21.05.2008

21.05.2008
මහනුවර කටුගස්තොට දුම්රිය පාලමේ පුපුරාගිය බෝම්බයකිලෝ දෙකක් පමණ වන බව ආරක්ෂක අංශ පවසයි. කටුගස්තොට පොලීසිය සහ හමුදාව ඒකාබද්ධව මේ වන විට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. ඊයේ රාත්‍රී 11.35 ට පමණ එල්ල වූ මෙම බෝම්බ ප්‍රහාරයෙන් දුම්රිය පදිකවේදිකාවට ආලභහානි සිදු විය. ප්‍රහාරයෙන් දුම්රිය මාර්ගයට හානියක් සිදුව නොමැති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරයි. කෙසේ වෙතත් මෙම සිද්ධියත් සමඟම මහනුවර - මාතලේ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරිණ.


NEXT NEWS PAGE HERE


edirimanna
edirimanna
Latest page update: made by edirimanna , Friday, 10:12 PM EST (about this update About This Update edirimanna 27.11.2009 - edirimanna

1 widget deleted

view changes

- complete history)
More Info: links to this page
There are no threads for this page.  Be the first to start a new thread.